Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2016 21:12:36 Hours

සටන් පුහුණු පසාලෙහි රූපවාහිනී නැරඹීමේ නව පහසුකම් සහිත විවේකාගාරයක් විවෘත කරයි

අම්පාර සටන් පුහුණු පාසලෙහි පුහුණුව ලබන සාමජිකයින්ගේ ප්‍ර‍යෝජනය සදහා නවතමයෙන් ඉදි කරනු ලැබූ රූපවාහිනී නැරඹීමේ පහසුකම් සහිත විවේතාගාරයක් අගහරුවාදා (5) දින විවෘත කරනු ලැබීය. මෙම නව විවේකාගාරය විවෘත කිරීම සටන් පුහුණු පාසලෙහි ආඥාපති බ්‍රිගේඩියර් එම්.ඒ.එස්.කේ මුහන්දිරම් විසින් සිදුරනු ලැබූ අතර, එම අවස්ථාව සදහා එම පුහුණු පාසලෙහි නිලධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. Nike air jordan Sneakers | nike air force 1 shadow , eBay