Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2016 20:53:31 Hours

කතරගම බැතිමතුන් සදහා සෙබලුන්ගෙන් නොමිලේ ආහාර

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 122 බලසේනාව යටතේ රාජකාරී නියුතු 14 වන ගජබා රෙජිමේන්තු සෙබලුන්, 10 වන ගැමුණු හේවා බලඇණි සෙබලුන් සහ 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙබලුන් එක්ව නව වසරේ රුහුණු මහා කතරගම දේවාලය වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සදහා සිකුරාදා (1) දින නොමිලේ ආහාර පාන ලබා දී ඇත. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාගේ අධීක්ෂණයෙන් 122 බලසේනාවේ බලසේනාධිපතගේ සහයෝගය ඇතිව මෙම දන්සැල සංවිධානය කරනු ලැබීය. Sports brands | Nike