Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
20th November 2015 20:48:47 Hours
ජනාධිපති අධීක්ෂණයෙන් යුද හමුදාවෙන් වගා ළිං 395 ක්
අතිගරු ජනාධිපතිතුමන් විසින් වන්නි ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වගා ළිං 395 ක් ඉදි කිරීමේ කාර්යය ශ්‍රි ලංකා යුද හමුදා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පවරනු ලැබීය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය ජුලි මස වැලිඔය ප්‍රදේශයේ කළ සංචාරය අතරතුර එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ පා ඇති උග්‍ර ජල හිඟයට විකල්පයක් වශයෙන් මෙම යෝජනා ඉදිරිපත් කරන ලදි. එහිදී එම ප්‍රදේශයේ ගොවි ජනතාවට කිසිදු බාධාවකින් තොරව වසර පුරා ධාන්‍ය සහ එළවළු වගා කිරීම සඳහා අවම වශයෙන් වගා ළිං 395 ක් අවශ්‍ය බව ද පැවසීය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ අධීක්ෂණයෙන් සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ජාතික ඉතිරි කිරීමේ බැංකුව වන අතර, එහි කළමණාකරු අස්වින් ද සිල්වා මහතා විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත බදාදා (18) දින යුද හමුදාපති කාර්යාලයේ දී එම ව්‍යාපෘතිය සඳහා වැය වන මුදලේ පළමු වාරිකය පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාවේදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සිදු කරනු ලැබූ මෙම උදාර සේවය සඳහා ස්තුතිය පිරිනැමූ අතර, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත වන්නි ප්‍රදේශයේ දහස් ගණන් වු ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉතා කඩිනමින් සාර්ථකව අවසන් කරන ලෙසට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති විසින් වැඩිදුරටත් පැවසිය. මෙම හමුව අවසානයේ යුද හමුදාපතිතුමන් විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා හට සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී එස්.ඩී.එන් පෙරේරා මහතා හට සමරු තිළිණ ප්‍රදානය කරන ලදි.
short url link
|
Nike