Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
18th November 2015 22:51:17 Hours
ජපන් තානාපති යුද හමුදා මූලස්ථානයට පැමිණේ
ජපන් තානාපති අතිගරු කෙනිචි සුගානුමා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවීම සඳහා බදාදා (18) දින පස්වරුවේ යුද හමුදා මූලස්ථානයට පැමිණියහ. මෙහිදී ජපන් තානාපතිතුමා හමුදාපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අභියස දී පිළිගැනීමෙන් අනතුරුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් හමුදාපති කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබීය. මෙහිදී යුද හමුදාපති විසින් දෙරටේ ඓතිහාසික සබඳතා සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා දෙනු ලබන සහයෝගය සදහා සිය කෘතඥතාවය පුද කරනු ලැබීය. එමෙන්ම මෙහිදී යුද හමුදාපතිතුමන් විසින් ජපන් තානාපති හට රටේ පවතින ආරක්ෂාව පිළිබදව සහ යුද හමුදාවේ වත්මන් කාර්ය භාර්යයන් පිළිබඳව විස්තරයක් ද කරනු ලැබීය. මෙහිදී ජපානය විසින් අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බවත් පවසමින් ශ්‍රී ලංකා යුද හමුදාවට සුභ පැතුම් ද එක් කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක එම්. ශිගේකාවා සහභාගි වූහ. මෙම අවස්ථාව සිහිගන්වමින් දෙපිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූහ.
Sneakers Store
|
Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes