22nd April 2025 11:08:31 Hours
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසෝමාටා සහ මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කමාන්ඩර් කුබෝ ටකායුකි, JMSDF 2025 අප්‍රේල් මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.