24th March 2025 09:22:22 Hours
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායට ලද තොරතුරක් මත, පේදුරුතුඩුව පොලිසිය සමඟ එක්ව පේදුරුතුඩුව, තුම්පලේ, මුක්කම් වෙරළබඩ ප්‍රදේශයේ ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකරන ලද අතර, එහිදී නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 350 ක් (පාර්සල් 154) සහ බෝට්ටුවක් 2025 මාර්තු මස 22 දින අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා ලද එම භාණ්ඩ වැඩිදුර පරීක්‍ෂණ සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දෙනු ලැබීය.