Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2025 15:23:43 Hours

සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ, සිය ධූරයේ රාජකාරි කටයුතු අරඹයි

යුද්ධ හමුදා සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 40 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් ජී.සී.වී ප්‍රනාන්දු ndc, යුද්ධ හමුදා මූලස්ථානයේදී 2025 පෙබරවාරි මස 21 දින ආගමික ආශිර්වාද සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාර ගත්තේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.