Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2025 16:42:18 Hours

කොළඹ, යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

කොළඹ, යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.අයි.එස් මැන්දිස් RSP USP 2025 පෙබරවාරි මස 24 දින ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.