20th February 2025 12:24:38 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් එස්.ඒ.යූ.ඒ සෝලංගආරච්චි RSP ndc psc 2025 පෙබරවාරි මස 17 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, එතුමන් එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් සිය ඉදිරි දැක්ම පිළිබඳව පැහැදිළි කළේය.