Header

Sri Lanka Army

Defender of the Nation

20th February 2025 12:05:11 Hours

6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මුල්ලිවයික්කාල් වෙරළ තීරය පිරිසිදු කරයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 18 දින නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් මුල්ලිවයික්කාල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.