Header

Sri Lanka Army

Defender of the Nation

07th February 2025 15:53:25 Hours

232 පාබල බලසේනාව විසින් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ සහ 232 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 232 පාබල බලසේනාවේ භටපිරිස් විසින් දිවා අහාර පාර්සල් සහ යෝගට් බෙදා දීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පවත්වන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.