Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2024 22:13:54 Hours

ලබන්නා වූ අසිරිමත් නත්තල සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා!

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්‍රමුඛ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියළු ලෝකවාසීන් වෙත සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි අසිරිමත් නත්තලක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.