Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2024 19:45:05 Hours

2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සෙසුනිලයන් සඳහා ජනක යන්ත්‍ර ක්‍රියාකරු වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 නොවැම්බර් මස 18 දින සිට නොවැම්බර් මස 30 දින දක්වා ජනක යන්ත්‍ර ක්‍රියාකරු වැඩමුළුවක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ සේනාංක, බලසේනා, ඒකක සහ පුහුණු පාසල්වල ජනක යන්ත්‍ර නිසිපරිදි කළමනාකරණය කිරීම සඳහා පුහුණු ජනක යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩමුළුව ආරම්භ කරන ලදී.