24th November 2024 09:33:49 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්. ජි. ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. සි. බි. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයු පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ගජබා රෙජිමේන්තුවේ කනිෂ්ඨ නායකයින් සඳහා වූ වෘත්තීය දැණුම වර්ධනය කිරීමේ වැඩමුළුවක් 2024 නොවැම්බර් මස 08 දින සිට 19 දක්වා පවත්වන ලදී
දෙවන ලුතිනන්, ලුතිනන් සහ කපිතන් යන නිලයේ නිලධාරින් කණ්ඩායම් තුනක් වශයෙන් පවත්වන ලද මෙම පුහුණු වැඩමුළුවට සහභාගී වූහ.