Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2024 18:59:41 Hours

2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 68 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 68 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ඒ.එම්.ඩී.එස් තිලකරත්න ගේ උපදෙස් මත 2024 ඔක්තෝබර් මස 4 දින මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත එම බලඇණි මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ සහ හමුදා සම්ප්‍රදායානුකූලව සමරනු ලැබීය.