Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2024 20:52:29 Hours

20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක්

20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 12 දින ඩෝසර් වැව හන්දියේ සිට ගෝතමීගම දක්වා ඇළ සහ මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ අරමුණින් ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.