11th September 2024 15:29:46 Hours
4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් පී.කේ වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ නිලධාරි නිවස්නය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ කෙටි උත්සවයක් 2024 සැප්තැම්බර් මස 09 දින පවත්වන ලදී.
මෙම උත්සවය සඳහා බලඇණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද සහභාගී වූහ.