Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2024 18:37:31 Hours

20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමඟාමීව තණමල්විල සිත් සෙවන විශේෂ අවශ්‍යතා සහිත ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් 2024 සැප්තැම්බර් මස 04 දින පවත්වන ලදී. භට පිරිස් විසින් සිදුකරනු ලැබු මෙම වැඩසටහන පිිළිබඳ එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රශංසාවට ලක් කරන ලදි.