Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2024 15:46:39 Hours

22 පාබල සේනාංකයේ භට පිරිස් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් තුමාගේ මඟපෙන්වීම යටතේ 22 පාබල සේනාංකයේ සහ එහි යටත් විධාන බලඇණිවල නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 26 වන දින පවත්වන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ අධිනීතිඥ කේ. එස්. හර්ෂාන් පෙරේරා දේශනය මෙහෙයවීය. මෙම වැඩමුළුව හමුදා නිලධාරීන්ගේ නීතිමය දැනුවත්භාවය සහ අවබෝධය වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කෙරිණි.