14th August 2024 15:52:28 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ 2024 අගෝස්තු මස 09 දින නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
යුද්ධ හමුදා මූලස්ථානය විසින් පනවා ඇති සියලුම අණපනත් සහ රෙගුලාසි යටතේ යුද්ධ හමුදාවට පවරාගැනීමේ සිදුකරණු ලබන ඉඩම්වල ක්‍රියාවලියන් පරීක්ෂා කිරීම මෙම සංචාරයේ අරමුණ විය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද එක්ව සිටියහ.