Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2024 13:45:24 Hours

පුනරීන් ශාන්ත මරියා දේවස්ථානයේදී නව පූජාසන ඇඳුම් කට්ටල බෙදා දෙයි

පුනරීන් ශාන්ත මරියා දේවස්ථානයේ පූජා වැඩකටයුතු සඳහා සහයවන පිරිමි ළමුන් සඳහා පූජා සහයක නව ඇදුම් කට්ටල හයක් බෙදා දීමේ වැඩසටහනක් 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.ඩී. වෙලගෙදර යූඑස්පී අයිජී සම්බන්ධීකරණයෙන් 22 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධීක්‍ෂණය යටතේ 2024 අගෝස්තු මස 11 දින පවත්වන ලදී

මෙම ඇඳුම් පරිත්‍යාග කිරිම ‘Sa Ceylon’අධිපතිනී ශර්මිකා කුවේජු මහත්මිය විසින් සිදු කරන ලද අතර, මීට අමතරව පාබල බලසේනා මූලස්ථානයේ සෙසු නිළයන් සහ සිවිල් සේවක මහතුන්ගේ දරුදැරියන් හට අත්‍යාවශ්‍ය පාසල් උපකරණ කට්ටලද ලබා දෙන ලදී.