11th August 2024 07:09:56 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 අගෝස්තු මස 05 දින මුලතිව් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ සුහඳ සංචාරයක නිරත වෙමින් එතුමන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමහේෂ්වරන් මහතා හමුවි අනතුරුව එතුමන් කුරුඳුමලේ ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමිය නැරඹීමටද ගියේය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීන්ද සහභාගී වූහ.