19th July 2024 06:49:26 Hours
භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ විසින් 2024 ජූලි මස 10 දින කරන්දෙණියේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම සංචාරයේදී එතුමන් එම බලකායේ ක්‍රියාකාරිත්වය, කාර්යක්ෂමතාවය, ඇගයීමට ලක්කරනු ලැබීය. අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බලකායේ ප්‍රමිතීන් පවත්වා ගැනීමේ වැදගත්කම එතුමන් අවධාරණය කළේය