Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2024 19:56:48 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී ‘හමුදා ඉතිහාසය සහ යුද සාහිත්‍යය’ මැයෙන් දේශනයක්

ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ රාජකාරි කරනු ලබන රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ සුජිත් චාමින්ද විසින් 2024 ජූනි මස 23 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී ‘හමුදා ඉතිහාසය සහ යුද සාහිත්‍යය’ මැයෙන් දේශනයක් පවත්වන ලදී. එම දේශනය සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් 400 කට ආසන්න පිරිසක් සහභාගි වූහ.