Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2024 18:29:22 Hours

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සඳහා රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු ශ්‍රවණාගාරයේදී බෝ නොවන රෝග සහ ලිංගාස්ශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 26 දින පවත්වන ලදී.

දැනුවත් කිරීමේ වැඩසටහන ගිනිගත්හේන මහජන සෞඛ්‍ය නිලධාරී යූ.බී. රාජපක්‍ෂ මහතා විසින් පවත්වනු ලැබූ අතර, ඒ සඳහා භටපිරිස් 57 දෙනෙකු සහභාගී වූහ. වැඩසටහනේ අරමුණ වූයේ මෙම සෞඛ්‍ය ගැටළු පිළිබඳව දැනුවත් කරමින් ඉන් ආරක්‍ෂාවීමේ ක්‍රියා මාර්ග පෙන්වා දීමයි.