Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2024 22:02:29 Hours

පොසොන් පොහොය නිමිත්තෙන් 22 පාබල සේනාංකයෙන් දන්සැලක්

පොසොන් පොහොය දිනයට සමගාමීව, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින කෙසෙල්තුඩුව කඳවුර අසල දන්සැලක් (බනිස් සහ තේ) සංවිධානය කරන ලදී. මෙම දන්සැලට විශාල පිරිසක් සහභාගි වූහ.