Header

Sri Lanka Army

Defender of the Nation

22nd June 2024 15:12:06 Hours

14 විජයබාහු පාබල රෙජිමේන්තුව වැඩිහිටි නිවාසයක් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

පොසොන් පොහෝ දිනට සමගාමීව 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්වීම යටතේ 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 ජුනි මස 17 දින බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ පිහිටි වැඩිහිටිනිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.