Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2024 09:00:24 Hours

4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නෙල්ලන්දායි භද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරයි

4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් තුම්පාලෙයි, නෙල්ලන්දායි භද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 13 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 521 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.