Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2024 18:52:48 Hours

මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

අත්තිඩිය, මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයේ 13 වන සංවත්සරයට සමගාමීව එම සුවතා පරිශ්‍රෙය්දී 2024 මැයි මස 29 දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ පසුදා උදෑසන ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් සහ ඔවුන්ගේ ඥාතීන් එක්ව මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් ද සිදුකරනු ලැබීය.

අනතුරුව, 2024 මැයි මස 30 දින එම සුවතා නිකේතනයේ කළමනාකාරීත්වය විසින් ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.