02nd June 2024 05:58:28 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් එස්.ඒ. දර්ශන ‘2024 තායිවාන් මළල ක්‍රීඩා විවෘත තරඟාවලියේ’ මීටර් 400 ධාවන ඉසව්වෙන් තත්පර 45.82 ක කාල සීමාවක් වාර්තා කරමින් එම තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගත්තේය. මෙම තරඟාවලිය 2024 ජුනි මස 01 සහ 02 දෙදින තුළ තායිවානයේදී පැවැත්වේ.