Header

Sri Lanka Army

Defender of the Nation

29th May 2024 13:20:29 Hours

141 පාබල බලසේනාවේ මුලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

141 පාබල බලසේනාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් 2024 මැයි මස 27 දින 8 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ උපදෙස් සහ 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්.ද.එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.