Header

Sri Lanka Army

Defender of the Nation

18th May 2024 20:12:01 Hours

යුද්ධ හමුදා තූර්යවාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ භටපිරිස් සමාජ සත්කාරක වැඩසටහනක

පිළියන්දල, සොයිසා නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා තූර්යවාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ භටපිරිස් එක්ව එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් මැයි මස 16 දින පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ යුද්ධ හමුදා තූර්යවාදක හා රංගකලා අධ්‍යක්‍ෂතුමන්ගේ උපදෙස් මත භටපිරිස් මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා සහභාගී වූහ.