08th May 2024 05:43:04 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් පී.පී.ඒ. පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ දී මැයි මස 06 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.
එහිදී, එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාවට ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.