16th July 2021 18:43:56 පැය
රජය විසින් ක්‍රියත්මක කරනු ලබන ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ සංකල්පය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය කන්දකාඩු, මැණික්ෆාම් (වව්නියාව) සහ අන්ඩියාපුලියන්කුලම් යුද්ධ හමුදා ගොවි බිම්වල අක්කර 200 ක භූමි ප්‍රමාණයක මිරිස් වගා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
16th July 2021 05:46:05 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ...
14th July 2021 11:00:45 පැය
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි මහජනතාව සඳහා සිනොෆාර්ම් එන්නතෙහි පළමු මාත්‍රාව යුද්ධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් (2021 ජූලි මස 15 දින) බ්‍රහස්පතින්දා (15) දින සිට කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංඟපීඨයේදී පෙරවරු 08.30 සිට පස්වරු 0430 දක්වා ලබාදීම සඳහා සියලු කටයුතු සුදානම් කොට ඇත.
12th July 2021 22:50:14 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 37 වන සංවත්සරයට (ජූලි මස 12 දින) සමගාමීව එම ඒකකයේ සාමාජිකාවන් විසින් යුද්ධ හමුදා සාමාජිකින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල සිසුන් 10 දෙනෙකු වෙත නව ලැප්ටොප් පරිගණක 10 ක් ප්රදානය කරන ලදී.
12th July 2021 15:17:16 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණය කල බස්නාහිර පළාතේ ගුරුභවතුන්ට එන්නත් කිරිමේ වැඩසටහනක් අද (12) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ආරම්භ කරනු ලැබිණ.
10th July 2021 06:32:29 පැය
වර්ෂ 1964 දී ටෝකියෝ නුවර පැවති ගිම්හාන ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 5000 සහ මීටර 10,000 ඉසව් නියෝජනය කරමින් ලෝකයේම අවධානයක් දිනාගත් දිගුදුර ධාවන ශූර කෝප්රල් රණතුංග කරුණානන්දගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් වීමසීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
10th July 2021 04:44:06 පැය
එළඹෙන ජූලි මස 23 දින සිට අගෝස්තු මස 8 දින දක්වා ජපානයේ, ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 32 වන ඔලිම්පික් තරඟාවලිය - 2020 සඳහා විනිසුරුවරයෙකු ලෙස සහභාගිවන පළමු යුද්ධ හමුදා නිලධාරී සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන...
10th July 2021 02:20:59 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරන විරෝදාර රණවිරුවන් සහ දිවිපිදු, රණක්ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ ඥාතීන් වෙනුවෙන් සුභසාධන කටයුතු සිදුකිරීම සඳහා පිහිටුවා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ භාර්යාවන් විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට...
09th July 2021 12:32:29 පැය
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නව මහ කොමසාරිස් ගරු තරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් (HE Tareq Mohammed Ariful Islam) ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.
08th July 2021 21:04:12 පැය
පාසල් ගුරුභවතුන්ට හා අධ්‍යාපන ක්ෂේත්රයේ කාර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වය මත එන්නත් ලබාදීමට අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් ලබාදීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස්...