03rd September 2021 15:51:10 පැය
නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන බවත් වයස අවුරුදු 30 ට වැඩි සියලුදෙනාටම එන්නත් කිරීම ද කඩිනමින් අවසන් කරන බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි...
02nd September 2021 06:32:39 පැය
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා නිවෙස් පදනම් කරගත් ඒකාබද්ධ රෝගී කළමනාකරණ පද්ධතිය මෙහෙයවමින් එහි මූලිකත්වය ගෙන කටයුතු කරන විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉකුත් බදාදා (01) දින...
02nd September 2021 05:40:10 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් එක් පුහුණු වැඩසටහනක් ලෙස 11 වන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) විදේශීය හමුදා නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි මෙහෙයුම් මූලස්ථානයේදී සිකුරාදා (03) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.
02nd September 2021 05:32:39 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වෛද්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (01) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...
02nd September 2021 04:30:39 පැය
රත්නපුර මහ රෝහලේ ගිලන්රථ රියදුරෙකු ලෙස පුරා මාස 18 කට අධික කාලයක් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සහ ඒ ආශ්රිත කටයුතු සඳහා මහත් මෙහෙවරක් සිදුකරමින් සිටියදි කොවිඩ් - 19 වෛසරය ආසාදිත වීම හේතුවෙන් පසුගියදා මියගිය එම ගිලන්රථ රියදුරුගේ සේවය අගය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඔහුගේ දියණියට විශේෂ ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී.
01st September 2021 22:02:31 පැය
ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත් ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ කෝප්රල් දුලාන් කොඩිතුවක්කු වෙත සුබපැතුම් පිරිනැමීමේ උත්සවයක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව ගුණසේකර මහතාගේ....
31st August 2021 18:18:11 පැය
ජාතික තැලිසීමියා මධ්‍යස්ථානය විසින් ප්‍රධාන රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජිවිත බේරාගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව අඟහරුවාදා (31) දින පනාගොඩ ශ්‍රී බෝධීරාජාරාමයේදී...
31st August 2021 06:20:04 පැය
අද දෙරණ - 24 රූපවාහිණි නාලිකාවේ අද (30) දින පස්වරුවේ විකාශය වූ ‘ගෙට් රියල්’ (Get Real) වැඩසටහනට කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
30th August 2021 17:37:23 පැය
ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්රල් දුලාන් කොඩිතුවක්කු සමත්විය. ටෝකියෝ හි මේ වනවිට පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගාවලියේදී පළමු රන්පදක්කම....
29th August 2021 17:05:17 පැය
ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ අභිනවයෙන් ඉදිකරමින් පවතින ‘සඳහිරු සෑයේ’ ඉදිකිරිම් කටයුතුවල අවසන් අදියරේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලිම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (29) දින උදෑසන එහි නිරික්ෂණ සංචාරයක නිරත වූහ.