08th November 2021 10:00:49 පැය
කූරගල ලෙන් විහාරය නමින් ප්‍රචලිත බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික කූරගල රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කර ‘ශාසනයට’ පූජා කිරීමෙන් අනතුරුව පැවැත්වෙන ප්‍රථම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවය අද (07) දින උදෑසන පැවැත්විණි.
07th November 2021 10:30:43 පැය
කූරගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වය සහ තාක්ෂණික දැනුම යොදාගනිමින් කූරගල රජමහා විහාරස්ථානයේ ප්‍රථම ‘කඨින චීවර’ පූජාව නොවැම්බර් මස 6 සහ 7 දෙදින පුර...
05th November 2021 16:01:44 පැය
කොරියානු ජනරජයේ හිටපු ශ්‍රී ලංකා තානාපති, අතිගරු ආචාර්ය ඒ.සාජ්.යූ. මෙන්ඩිස් මහතා අද (05) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී රෝහල් වෙත බෙදාදීම සඳහා පිළිකා හඳුනාගැනීමේ යන්ත්‍ර...
30th October 2021 20:21:03 පැය
රජයට අයත් නොවන ඉඩම් නිදහස් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංක මුලස්ථානය යටතේ තිබු තවත් ඉඩම් අක්කර 11 ක් නිදහස් කර ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින 682 වන බලසේනා මුලස්ථානයේ පැවති උත්සවයකදී...
28th October 2021 07:43:31 පැය
රුසියානු එක්සත් සමුහාණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ ආරාධනයෙන් රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ...
24th October 2021 22:35:33 පැය
රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් නුවරට සම්ප්‍රාප්ත විය.
24th October 2021 12:35:33 පැය
72 වැනි යුද්ධ හමුදා දින සංවත්සරයට සමගාමීව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් දිවයින පුරා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ලදී.
23rd October 2021 08:48:53 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වෛද්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය...
22nd October 2021 14:02:01 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පනවා තිබු අන්තර් පළාත් සංචරණ සීමාවන් ඔක්තෝබර් මස 31 දින අලුයම 4.00 දක්වා තවදුරටත් දීර්ඝ කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...
21st October 2021 18:20:21 පැය
පසුගියදා කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත කළ 1 වන බලකායට අයත් දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරනු ලැබූ ‘Strikers’ Bay’ විනෝද ආස්වාදය සඳහා වු ස්ථානය බ්‍රහස්පතින්දා (21) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ...