15th October 2023 22:29:09 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ...
13th October 2023 20:36:23 පැය
ඔක්තෝබර් මස 14 දිනට යෙදෙන ගජබා රෙජිමේන්තුවේ 40 වන සංවත්සර දිනයට සමගාමීව අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඔක්තෝබර් මස 12 සහ 13 දෙදින තුළ සර්ව...
13th October 2023 12:38:36 පැය
61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් ඉකුත් බදාදා (ඔක්තෝබර් මස 11) දින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දක්ෂිණ...
12th October 2023 23:25:03 පැය
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා පවුල්වල සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ උත්සවයක් ඉකුත් බදාදා (ඔක්තෝබර් මස 11) දින දියත් කරන ලදී.
12th October 2023 18:37:25 පැය
චීනයේ හැන්හෝ ප්‍රදේශයේ පසුගිය දා පැවති ‘19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ’ දක්ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් අද (ඔක්තෝබර් මස 11) දින උදෑසන පෙරහැරකින් යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැටුව එනු ලැබූ අතර ඔවුන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...
12th October 2023 18:29:37 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති සිය පවුලේ සාමාජිකයන්...
12th October 2023 18:18:48 පැය
74 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව උසස්වීම් ලැබූ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් ඩී.ඒ. අමරසේකර යූඑස්පී වෙත පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ ගේ සුරතින් නිල ලාංඡන සහ සංකේතාත්මක අසිපත පිරිනමනු ලැබීය.
11th October 2023 16:16:18 පැය
වසර 36 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ...
10th October 2023 13:58:13 පැය
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අතර සුහදත්වය, සහයෝගීතාවය සහ සාමූහිකත්වය ඇති කිරීමේ අරමුණ පෙරදැරිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූගේ මූලිකත්වයෙන්...
10th October 2023 13:55:35 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 07 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූහ. එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති...