16th April 2024 19:15:57 පැය
වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ...
12th April 2024 16:30:06 පැය
ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත රෙජිමේන්තු කෞතුකාගාරය සහ ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබීමේ උත්සවය...
12th April 2024 11:08:20 පැය
ගජබා රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 11) දින සාලියපුර පිහිටි එම රෙජිමේන්තු...
11th April 2024 15:42:04 පැය
රණක්ෂිතයට පත්ව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ට අලුත් අවුරුදු සුබපැතුම් එක්කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී...
11th April 2024 14:43:08 පැය
කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව නිලධාරි නවාතැන් පහසුකම්...
11th April 2024 14:42:08 පැය
ධූරයෙන් නික්ම යන සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 09 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
08th April 2024 16:16:41 පැය
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී 2024 අප්‍රේල් මස 08 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...
06th April 2024 19:17:55 පැය
විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ සමීපතම ඥාතීන් 1000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ පරිපාලනමය ගැටලු සොයා බැලීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක්..
05th April 2024 13:59:02 පැය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය අනුස්මරණ සංගමය විසින් දිවංගත ජෙනරාල් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල සීඑච් කේබීඊ එල්එල්ඩී ගේ 127 වන ජන්ම දින සංවත්සරය...
03rd April 2024 19:42:58 පැය
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 15 වන මුලස්ථාන අරක්ෂක භට කණ්ඩායම 2024 අප්‍රේල් 03 දින සාමසාධක රාජකාරි සඳහා ලෙබනනය බලා පිටත්ව ගියහ.