2022-05-23 21:28:13
පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික පුුහුණු පාසලේ දී පැවැත්වූ නිලධාරි ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 13, උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක - 43 සහ සහකාර ශාරීරික පුහුණු පාඨමාලා අංක - 125 සාර්ථකව අවසන් කළ යුද්ධ හමුදා සාමාජිකයින්...
2022-05-21 23:09:05
මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින වීරෝදාර රණවිරුවන් වෙත රණවිරු අනුස්මරණ දිනයේදී ප්රමුඛත්වයක් ලබාදෙමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
2022-05-21 22:24:28
ලෝකවාසි බෞද්ධ ජනතාව අභිමානයෙන් සමරන වෙසක් පුන් පොහෝ දිනය නිමිතිකරගෙන යුද්ධ හමුදා භටපිරිස් දිවයිනපුරා විවිධ පුණ්‍ය කටයුතු සිදුකරනු ලබයි. එ් අනුව 65 වන සේනාංකය යටතේ ස්ථාපිත...
2022-05-20 19:18:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එන්නත්කරණ වැඩසටහන් කිහිපයක් දියත්කරමින් කොවිඩ්-19 වෛරසයෙන් ලක්වාසීන් මුදවා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන ලදී. තවත් එවන් එන්නත්කරණ වැඩසටහනකට දායකත්වය දැක්වීමේ අරමුණි සෞඛ්‍ය බලධාරීන්ගේ...
2022-05-20 19:15:46
යුද්ධ හමුදාව තුළ ඇති මානව හිතවාදී බව යළි යළිත් පසක්කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනාව යටතේ සේවයේ නියුතු...
2022-05-20 19:12:24
ශ්‍රී පාදස්ථාන වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී පාදස්ථාන මලුවේ සිට ධාතු කරඩුව, සමන් දේවා ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ...
2022-05-20 10:16:07
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (19) දින සවස ‘VTV’ රූපවාහිනී නාලිකාව ඔස්සේ පැවැති විශේෂ රූපවාහිනී සජීවී සංවාදයට එක්වෙමින් 2009 මැයි...
2022-05-19 17:07:58
ශ්‍රී ලංකාද්වීපයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක්ව පැවැති බෙදුම්වාදී එල්ටීටීඊ ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටාදමා රටට තිරසාර සාමයක් උදාකර දීමේ 13 වැනි සැමරුම....
2022-05-18 10:43:06
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ...
2022-05-17 21:10:31
සබරගමුව පළාතේ පිහිටා ඇති කූරගල රජමහා විහාරස්ථානය නමින් ප්‍රකට පුරාණ බෞද්ධ ආරාමය, ඓතිහාසික ලෙන් විහාරය වසර 2300 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි...