2023-09-13 20:13:46
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සංවිධානය කරනු ලැබු අන්තර් රෙජිමේන්තු පාපැදි ශූරතාවලිය - 2023 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තුවේ ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඇතුළු පාපැදිකරුවන් 133 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 7 සහ 8 දිනයන්හිදී උඩවලව ප්‍රදේශයේදී පවත්වන ලදී.
2023-09-13 20:09:43
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම බලකායේ බලකාධිපති දූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 08) දින කුට්ටිගල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා පුහුණු පාසල වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.
2023-09-13 20:03:26
ගමන් හා පාලන අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස විශේෂ බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.පී.එන්.බී. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 11) දින දූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-09-13 19:58:35
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර් සීඩීඑස් පීඑස්සී සැප්තැම්බර් මස 7, 8 දෙදින තුළ 61 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
2023-09-13 19:49:36
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම් දේපළ හා භඨනිවාස අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 8) දින දූරයේ රාජකාරි භාරගත්තේය.
2023-09-13 08:19:52
දිවයිනේ ‘දෙවන පොල් ත්‍රිකෝණය’ ස්ථාපනය කිරීමේ අරමුණින් මුලතිව් ප්‍රදේශය තුළ රජය ක්‍රියාත්මක...
2023-09-13 08:16:30
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල...
2023-09-13 08:14:07
පසුගියදා පැවැති ‘සමස්ත ලංකා ශක්ති බර ඉසිලීමේ තරඟාවලියේ’ පිරිමි කාණ්ඩයේ සමස්ත ජාතික ශූරතාව දිනාගැනීමට...
2023-09-13 08:09:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක...
2023-09-12 09:04:52
වසර 25 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අභාවප්‍රාප්ත කර්නල් ආර්. හරේන්ද්‍රන් (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා සාමාජිකයින්, පවුලේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සඳුදා (11) දින මධ්‍යහනේ සිදුකෙරිණි.