2024-03-28 16:30:35
යාපනය යුද්ධ හමුදා ගොවිපළේ වගා කටයුතු නඟාසිටුවීමේ අරමුණින් යාපනය විශ්වවිද්‍යාලයේ...
2024-03-28 13:50:40
61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරනු ලැබීය.
2024-03-28 12:48:09
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්ෂ ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 මාර්තු මස 11 සිට 27 දින දක්වා කාලය තුළ එම පුහුණු ආයතන පරිශ්‍රයේදී ‘එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරී පාඨමාලා අංකය – 03’ සාර්ථකව පැවැත්විණි.
2024-03-28 11:00:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය...
2024-03-27 19:01:10
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත නිල සංචාරයක් සඳහා සපැමිණි යාපනය, ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී සායි මුරලි එස් මහතා (Shri Sai Murali S) පසුගිය අඟහරුවාදා (මාර්තු මස 26) දින ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී හමුවිය.
2024-03-27 18:55:08
අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික (වැඩබලන), උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2024 මාර්තු මස 24 දින 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරතවිය.
2024-03-27 18:52:33
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන්. ආරියතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ බ්‍රිගේඩියර් වයි.ජී.පී.එන් ජයරත්න ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (මාර්තු මස 25) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-03-27 18:44:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 21) දින 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-03-26 19:37:55
හදිසි අනතුරකින් හදිසියේ අභාවප්‍රාප්ත වූ 10 ශ්‍රී ලංකා සංඥා බලකායේ කොමිෂන් නොලත්...
2024-03-26 19:35:14
2024 වර්ෂයේ ලෝක ජල දිනය නිමිත්තෙන්, 4 ගැමුණු හේවා බලකාය විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 22) දින උන්නච්චිය ජලාශයේ ජල මූලාශ්‍ර සහ පෝෂක ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.