03rd May 2018 19:00:40 පැය
රණවිරු සැමරුම් මාසය - 2018 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අලෙවි කිරිමේ උත්සවය බදාදා (2) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහි පළමු සමරු කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පළඳවන ලදි. එමෙන්ම පසුගිය වසරේ....
03rd May 2018 17:15:28 පැය
21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී ජයග්‍රහණය ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක කෝප්රල් ඉෂාන් බණ්ඩාර බදාදා (02) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ....
02nd May 2018 18:30:15 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අධීක්ෂණය යටතේ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව, කෘෂිකර්ම අධ්යක්ෂ මණ්ඩලය, යුද්ධ හමුදා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය, ඉංජිනේරු සේවා බලකාය සහ අනෙකුත් සහායක අංශයන්හි භට පිරිස් එක්ව ‘පරිසර හිතකාමී තිරසාර සංවර්ධනය සඳහා.....
02nd May 2018 18:28:31 පැය
මෙවර බිංගිරිය ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පැවැති ජාතික වෙසක් දින සැමරුම - 2018, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ දී සෙනසුරාදා (28) දින පැවති උත්සවයකදි විවෘත කරන ලදී.
02nd May 2018 18:16:39 පැය
ශ්‍රී ලාංකීය සිනමාවේ හෙළ සලකුණ බිහිකළ අසහාය සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවය ත්‍රිවිධ හමුදා ගෞරව හා පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව බදාදා (2) දින නිදහස් චතුරස්රයේදි පැවැත්විණි. මෙහිදි දැයෙන් සමුගන්නා හෙළ සිනමා ක්ෂේත්රය වෙනුවෙන් අනුපමය සේවයක් සිදුකලාවු අසහාය .....
30th April 2018 14:25:27 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් ජාතික වෙසක් දිනය (අප්‍රේල් මස 29) නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානය, දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන, බෞද්ධාලෝක මාවත, කොල්ලුපිටිය වාළුකාරාමය හා ගංගාරාම වෙසක් කලාපය සහ දිවයිනේ විවිධ ස්ථානයන්හි අති උත්කර්ෂවත් ලෙස වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කළහ.
30th April 2018 14:24:04 පැය
ගම්පහ සියනෑවේ අපි සංවිධානය ගම්පහ, ඔරුතොට ‘එක්සත් මිතුරු හවුල’ සමඟ එක්ව අප්‍රේල් මස 29 දින සිට මැයි මස 01 දින දක්වා සංවිධානය කරනු ලබන ‘සඳහම් වෙසක් කලාපයේ’ දී යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරුවන් 11 දෙනෙකු සිය සෞන්දර්ය කුසලතාවයන් සඳහා ප්රමුඛත්වයක් දෙමින් විශේෂ බැති ගී ප්‍රසංගයකට එක්ව සිටියහ.
28th April 2018 22:30:40 පැය
පකිස්ථාන යුද්ධ හමුදා ප්රධානිගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක දෙරට අතර මිත්‍රත්වයේ නොමැකෙන පියවරක් තබමින් සඳුදා (23) දින දිවා කාලයේ දී ඉස්ලමාබාද් නුවර, අධි ආරක්ෂිත කලාපයේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කර්යාලයේදී.....
27th April 2018 17:17:36 පැය
පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) ගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (23) දින රාවල්පිණ්ඩි, හමුදා මුලස්ථානයේදී එතුමන් වෙත වර්ණවත් හමුදා සම්මාන පෙළපාලියක් පිරිනැමු අතර ඉතා ගෞරවාන්විතව මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.
27th April 2018 16:09:08 පැය
පසුගියදා සාර්ථකව අවසන් වු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් හා එම තරගාවලියේ දී විශිෂ්ඨ දස්කම් දැක්වු ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයිමේ විශේෂ උත්සවයක් සිකුරාදා (27) දින ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.