05th August 2018 09:15:07 පැය
විශ්‍රාමික හා දැනට සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ලගම ඥාතීන්, දරු දැරියන්, අවිවාහක යුද්ධ හමුදා සාමාජිකයන්ගේ .....
02nd August 2018 17:15:24 පැය
විශ්‍රාමික හා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ සිවිල් කාර්යමණ්ඩලයට මෙන්ම නාවික, ගුවන් හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට ද වෛද්‍ය පහසුකම් සපයනු ලබන දිවයිනේ ඉතා උසස් රෝහලක්......
02nd August 2018 17:12:53 පැය
යුද්ධ හමුදාව විසින් දියත්කරනු ලබන දැවැන්ත ජාතිය ගොඩනැඟිමේ ව්‍යාපෘතිවලින් එකක් ලෙස උතුරු පලාතේ පොල් වගා කිරීමේ ‘හරිත රටක්’ වැඩසටහනේ තවත් එක් අදියරක් වශයෙන් බ්‍රහස්පතින්දා (02) දින මුලතිව් සිවිල් වැසියන් වෙත පොල් පැළ 5000 ක් බෙදාදෙන ලදි.
02nd August 2018 15:04:05 පැය
හේමාස් අවුට්රිච් පදනමේ (Hemas Outreach Foundation) විසින් ක්‍රියාත්මක පුර්ව ළමාවිය සංවර්ධනය කිරීමේ 'පියවර' ව්‍යාපෘතිය වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් සමඟ එක්ව ....
01st August 2018 13:45:36 පැය
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් නන්දිකඩාල් කලපුව ආශ්‍රීත වනාන්තරය අසල සෙනසුරාදා (29) දින රාජකාරි කරමින් සිටියදී සවස 4.30 ට පමණ මුවෙකුගේ කෑගසන විශාල ශබ්දයක් ඇසීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ භට පිරිස් වනාන්තරයේ කෙළවරක වැටි සිටි මුවකුගේ ජිවිතය බේරාගැනීමට සමත්විය.
01st August 2018 12:45:36 පැය
මුලතිව් 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මුල්ලිවෛයික්කාල් ටයර් හන්දියේ අසල පිහිටි ක්‍රීඩාංගනය සෙනසුරාදා (28) දින භාරදෙනු ලැබීය.
01st August 2018 12:00:05 පැය
බාබඩෝස් ආරක්ෂක බලකාය සිය හොඳහිත සහ සුහඳත්වය සංකේතවත් කරමින්, විස්සයි විස්ස තරඟ 03 කට සහ පන්දුවාර 50 ක තරඟ දෙකක් සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම වෙත ආරාධනා කරන ලදි.
31st July 2018 13:13:06 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ 2017 වසරේ ‘සිරිසර පිවිසුම’ ජාතිය ගොඩනැගීමේ ව්‍යපෘතියට අනුව.....
31st July 2018 12:19:17 පැය
පකිස්තානයේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් සැරයන් මේජර්වරුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර ඔවුන් අද (13) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී මෙම ව්‍යාපෘතියේ නියමුවානන් වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී සිය ගමනට ආශීර්වාද ලබාගත්හ.
30th July 2018 19:01:41 පැය
මඩකලපුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී දමිළ සහ මුස්ලිම් සිවිල් වැසියන් සඳහා වියළි සලාක මළු 7000 ක් බෙදාදීමේ කටයුතු බදාදා (25) දින සිදු කළ අතර, ඒ සඳහා එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් සහාය දක්වන ලදි.