09th April 2019 18:35:38 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ලන්ඩනයේ පිහිටි ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ ව්‍යාපෘති අධ්යක්ෂ මෙන්ම ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක අතර ඉකුත් අඟහරුවාදා (9) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදි සාකාච්ඡාවක් පැවති අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උතුරේ සිවිල් ජනතාව හා යුද්ධ හමුදාව අතර...
09th April 2019 18:26:12 පැය
48 වන පාකිස්තාන නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවේ අධ්‍යයන චාරිකාවේ නිරතවී සිටින නිලධාරීන් පිරිසක් අඟහරුවාදා (9) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.
09th April 2019 18:19:29 පැය
යාපනය, සෝලිපුරම් ප්‍රදේශයේ නිවසක් නොමැතිව දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වන පවුල් දෙකක් පිළිබඳ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙත දැනුම්දීමෙන් අනතුරුව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නව නිවාස දෙකක් ඉදිකරදෙන ලදී.
08th April 2019 23:31:35 පැය
රට ආරක්ෂා කිරීම සඳහා දැක්වූ කැපවීම සම්බන්ධයෙන් නිසි ගෞරවයක් සහ පිළිගැනීමක් ලබාදෙමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ විශ්‍රාම දිවිය ගත කිරීමට කටාන, බොලගල ප්‍රදේශයේ පිහිටි ප්‍රවීණ රණවිරු...
08th April 2019 14:30:53 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා සාමාජිකයින්ගේ සුභසාධන ව්‍යාපෘතින් සඳහා ස්වේච්ඡා බලසේනා අරමුදලට මුදල් රැස්කිරීම අරමුණින් ක්ලිෆර් රිචර්ඩ්ස් ඇතුළු කීර්තිමත් කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සංගීත රාත්‍රියක් නෙලුම් පොකුණ රඟහලේ දී පසුගිය ඉරිදා (07) දින පවත්වන ලදී.
08th April 2019 14:29:09 පැය
සමුද්‍ර පරිසර ආරක්ෂක අධිකාරියේ හදිසි තෙල් විසිරීම පිළිබඳ ජාතික සැලැස්ම (NOSCOP) (MEPA) සමඟ එක්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ‘SPILLEX’ පෙරහුරුව පසුගියදා ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
08th April 2019 14:28:09 පැය
‘මිනිසාගේ ප්‍රධානතම රාජකාරිය වනුයේ මිනිසාට සේවය කිරීම’ යන තේමාව පෙරදැරීව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ‘උත්තරීතර චිං හායි ජාත්‍යන්තර සංගමය’ සමඟ සහයෝගයෙන් යුතුව මෑතකදි ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ සහ අවතැන්වූ පවුල් 385 කට සහන සැලසීමේ තවත් මහා පරිමාණ මානව හිතවාදී මානුෂීය ව්‍යාපෘතියක් පසුගියදා යාපනය ආර්ධද්වීපයේ දී දියත් කරන ලදී.
08th April 2019 08:13:59 පැය
පැරණි චාරිත්‍ර වාරිත්‍ර, උත්සව ඇතුළු දුර්ලභ සම්ප්රදායන්ගේ එකතුවක් වන සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ‘වන අරණක අසිරිය’ කණ්ඩායම එක්ව සංවිධානය කල ‘සිරිසර අලුත් අවුරුදු - 2019’...
08th April 2019 07:30:07 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය පසුගිය සිකුරාදා (05) දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
07th April 2019 14:44:42 පැය
සමාජ ආර්ථික සංවර්ධනය පුළුල් කිරීම සහ සිවිල්-හමුදා සුභසාධනය ප්‍රවර්ධනය කරමින් කොළඹ - 04, රාජා ජුවලර්ස් ආයතනයේ මූල්‍යමය සහයෝගය ඇතිව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් අඩු ආදායම්ලාභී පවුල් 3 ක් සඳහා තවත් නව නිවාස 3 ක් ඉදිකරදෙන ලදී.