17th April 2019 15:38:17 පැය
පාකිස්ථානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 17 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරයක් අතරතුර අඟහරුවාදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
15th April 2019 20:57:46 පැය
යුද්ධ හමුදාවේ දායකත්වය හා කැපවීම මත යාපනය අර්ධද්විපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සුභසාධනය සදහා නව නිවාස, සනිපාරක්ෂක පහසුකම්, ගෘහ උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම මෙන්ම අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි.
13th April 2019 22:44:01 පැය
අතුරුගිරිය - මාලඹේ මාර්ගයේ, 10 කණුව ප්‍රදේශයේ වෙළඳ සැලක සෙනසුරාදා (13) දින සන්ධ්‍යාවේ හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වාහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ගිනිනිවීමේ භටයින් සමඟ එක්ව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
13th April 2019 22:39:52 පැය
සාමය, සංහිඳියාව සහ සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සම්භාවය ඇති එක්සත් රාජධානීයේ පදිංචි පරිත්‍යාගශීලින් දෙදෙනෙකුගේ අනුග්‍රාහකත්වය...
13th April 2019 12:55:18 පැය
ගාල්ල, කරාපිටිය ගලගෙඩිය හංදිය ප්‍රදේශයේ ඩෙංගු රෝගය හේතුවෙන් ඉතා කෙටි කාලයක් තුල දරුවන් දෙදෙනෙකු මරණයට පත්වීමත් සමඟ අලුත් අවුරුදු සමයේ වේගයෙන් පැතිරීයන ඩෙංගු වසංගත තත්ත්වයට ප්‍රතිචාර දක්වමින්, යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු...
11th April 2019 20:55:39 පැය
සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය වෙත සංක්‍රමණය වීමත් සමඟම උදාවන්නා වු නව වසර සැමරීම වෙනුවෙන් පවත්වනු ලබන සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත සිංහල හා දමිළ අළුත් අවුරුදු උත්සවය යුද්ධ හමුදා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගීත්වයෙන් පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී....
11th April 2019 20:47:55 පැය
මන්නාරම අති පූජනීය මඩු දේවස්ථානයේ බ්‍රහස්පතින්දා (11) දින උදෑසන පැවැති විශේෂ දේවමෙහෙයක් අතරතුරදී යුද්ධ හමුදාව විසින් ඉදිකල මන්දිරයේ මඩු මාතාවගේ පිළිරුව තැන්පත් කිරීමේ අති උතුම් අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
10th April 2019 23:51:48 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බැඩ්මින්ටන් කමිටුව ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් සංගමය සමඟ එක්ව පළමුවරට සංවිධානය කරනු ලබන ආරක්ෂක විවෘත (ශ්‍රේණිගත කිරීම්) බැඩ්මින්ටන් තරඟාවලිය - 2019, අප්‍රේල් මස 2 සිට 9 දින දක්වා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති අතර තරඟාවලියේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ...
10th April 2019 08:30:12 පැය
සිංහල හා හින්දු සම්ප්‍රදායට අනුව අලූත් අවුරුදු උදාවත් සමඟ සියළුම ප්‍රජාවන් හා හමුදාවන් අතර සාමය, සමෘද්ධිය සහ සංහිඳියාව තුළින් නව යුගයක් කරා පැමිණ ඇති මොහොතක...
10th April 2019 08:00:45 පැය
අසල්වාසි රටවල් සමඟ පවත්නා සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන කලාපීය කරුණු සම්බන්ධයෙන් පවත්නා අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින් 6 වන වරටත් පවත්වනු ලැබු ‘ඉන්දු - ශ්‍රී ලංකා වාර්ෂික ආරක්ෂක සංවාදය’ සඳුදා (08) දින උදෑසන ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත...