29th April 2020 21:32:12 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (29) දින පස්වරුවේ...
29th April 2020 18:35:19 පැය
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (28) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වූහ.
28th April 2020 20:06:50 පැය
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (27) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්...
27th April 2020 20:10:48 පැය
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර...
26th April 2020 20:55:35 පැය
දැනට නිවාඩු මත සිටින ත්‍රිවිධ හමුදා (යුද, නාවික, ගුවන්) සියළු නිලයින් හෙට (27) දිනය තුළදී තම සේවා ස්ථානය සඳහා වාර්ථා කළ යුතු බව දැනුම් දෙනු ලැබේ.
25th April 2020 16:59:41 පැය
කොවිඩ්-19කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය වූ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් ඉටු කරනු ලබන කාර්යභාර්ය පිළිබඳව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති මෙන්ම ...
25th April 2020 12:59:41 පැය
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (23) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති...
24th April 2020 22:56:06 පැය
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (24) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්...
24th April 2020 17:11:32 පැය
ශ්‍රී ලංකාවේ දැවැන්ත ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන ආයතනයක් වන H.H.CO ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම අද (24) දින පෙරවරුවේ කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීම සඳහා කටයුතු කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ භාවිතය සඳහා ආරක්ෂිත හිස් වැසුම් 400 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී.
24th April 2020 14:24:50 පැය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඉකුත් බදාදා (22) දින හදුනාගත් නිවාඩු ලබා සිටි පොලොන්නරුව ප්‍රදේශයේ නාවික හමුදා සෙබලා ඇතුළු වැලිසර නාවික හමුදා කඳවුරේ 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරිකෂණ සිදුකිරීමෙන් අනතුරුව...