20th March 2021 12:34:56 පැය
එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී. එංගලන්තයේ පිහිටි...
20th March 2021 11:30:26 පැය
කිලිනොච්චි මහ රෝහලේ රුධිර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් රෝහලේ පාරවිලයන අංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස්...
17th March 2021 18:35:28 පැය
'අභ්‍යන්තර ආරක්ෂාව සහ ප්‍රති විප්ලවවාදී යුද උපක්‍රම’ පිළිබඳ නවීනතම යුද අභ්‍යාසය වන ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය බහුවිධ කුසලතා සහිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (17) දින...
16th March 2021 21:27:29 පැය
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බත්තරමුල්ල ‘දියත උයන’ ප්‍රදේශයේදී නිර්මාණය කරන ලද පරිසර හිතකාමී සහ නවීන ඩිජිටල් පහසුකම් වලින් සමන්විත වායුසමීකරණය කරන ලද...
16th March 2021 21:13:20 පැය
නව කොවිඩ් - 19 රෝගීන් හඳුනාගැනීමේ සැලකිය යුතු අඩුවීමක් වාර්ථා වුවද රෝහල් වෙත පැමිණෙන රෝගීන් PCR පරීක්ෂණ සඳහා යොමුකිරිමෙන් පසුව මහනුවර, මොරවක සහ කටුනායක ප්‍රදේශ...
16th March 2021 21:07:18 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ගැමුණු හේවා බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන හිටපු මුලතිව් ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ඉකුත් අඟහරුවාදා (16) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
16th March 2021 18:13:47 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (12) දින නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවෙමින් නැගෙනහිර පළාතේ සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරු සහ අණදෙන නිලධාරීන් හමුවිය.
15th March 2021 15:20:18 පැය
නුවරඑළිය රම්බොඩ ප්‍රදේශයේ අවන්හලක නවාතැන් ගෙන සිටියදී පසුගිය සෙනසුරාදා (13) දින අතුරුදහන් වූ පුද්ගලයෙකු, 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ විශේෂ කාර්යය බලකා...
14th March 2021 21:10:13 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව, කොළඹ යුද්ධ හමුදා රෝහලේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් අද (14) දින හසලක...
14th March 2021 18:10:13 පැය
අඩ්ඩාපල්, අක්කරේපත්තු ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ට් මුද්‍රණය කල ස්ථානයක් පසුගිය සඳුදා (15) දින යුද්ධ හමුදා භටපිරිස් සහ පොලිසිය එක්ව වැටලුහ. ඒ සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල...