21st May 2021 07:30:46 පැය
දිවයින පුරා ක්‍රියාත්මක වෙන සංචරණ සීමාවන් එළබෙන 7 වනදා දක්වා දීර්ඝ කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) දින සන්ධ්‍යාවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී...
21st May 2021 06:30:46 පැය
‘ජාතියේ ආරක්ෂකයින්’ලෙස ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා කැපවී සිටි ත්‍රිවිධ හමුදාව එයට හාත්පසින්ම වෙනස් ජාතික මෙහෙවරක් සිදුකරමින් සිටියි. සෞඛ්‍ය සේවාවට පූර්ණ දායකත්වය දක්වමින්...
19th May 2021 21:43:33 පැය
ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) දින රාත්‍රි 1015 ට විකාශය වන ‘දොලොස්වෙනි විජයග්‍රාහණයේ අභිමානවත් සැමරුම’ විද්වත් සම්මුඛ සාකච්ඡාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහ ගුවන් හමුදාධිපති...
19th May 2021 20:15:42 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, සෞඛ්‍ය බලධාරීන් සහ වෛද්‍ය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බදාදා (19) දින උදෑසන...
18th May 2021 07:30:00 පැය
58 වන සේනාංකයට නායකත්වය දෙමින් ශ්‍රී ලංකාද්වීපයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක්ව පැවැති බෙදුම්වාදී එල්ටිටිඊ ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටාදමා රටට තිරසාර සාමයක්...
15th May 2021 19:57:13 පැය
බෙන්තර ගඟේ අතු ශඛාවක් පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිසක් වෙත සහන සැලසීමට 61 වන සේනාංකයට අයත් 12 වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තු භටපිරිස් කටයුතු කළහ.
12th May 2021 21:01:41 පැය
‘දෙරණ - 24’ රූපවාහිණි නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වූයේය.
12th May 2021 18:09:17 පැය
අද (12) දින සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් සහ දිස්ත්‍රික්ක හරහා ගමන් කිරීම තහනම් කළ බවත් අද (12) දින රාත්‍රී 11.00 සිට හෙට අලුයම 0400 දක්වාත් බ්‍රහස්පතින්දා (13) දින රාත්‍රි 1100 සිට එළඹෙන සඳුදා (17) දින අලුයම 0400 දක්වාත් බලපැවැත්වෙන...
11th May 2021 20:57:49 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අඟහරුවාදා (11) දින නගරාධිපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී එන්නත් කිරීමේ වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
11th May 2021 20:33:16 පැය
පසුගිය පැය කිහිපය තුල ඇතිවූ ධාරාණීපාත වර්ෂාපතනයත් සමඟ රුවන්වැල්ල, මයිනොලුව ප්‍රදේශයේ පිහිටි කුඩා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇතිවු ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් 13 දෙනෙකු බේරාගැනීමට...