18th February 2022 09:31:29 පැය
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ Global Interests Branch in the International Policy අංශයේ සහකාර ලේකම් ටොම් මැනඩු මහතා (Mr Tom Manadue) පසුගිය බ්‍රහස්පතින්දා (17) දින...
17th February 2022 19:22:05 පැය
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අඛණ්ඩව 43 වන වරටත් පවත්වනු ලැබු නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර බදාදා (16) දිනට යෙදුණු නවම්පුර පසලොස්වක පොහෝ දින පැවැත්විණි.
17th February 2022 06:23:45 පැය
දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විසින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද කූරගල රජමහා විහාරයේ විහාරාධිපති...
14th February 2022 18:17:24 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 7 වන අදියර යටතේ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන්, රණක්ෂිතයට පත් රණවිරුවන්, විශ්‍රාමික හා සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ...
13th February 2022 17:51:58 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ පවුලේ...
13th February 2022 06:24:25 පැය
යුද්ධ හමුදා සොල්දාදුවන් වෙත උසස් තත්ත්වයේ සහ පෝෂ්‍යදායි ආහාර ලබාදීම සහතික කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සෙනසුරාදා (12) දින උදෑසන වැහැර...
07th February 2022 18:48:01 පැය
74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්...
07th February 2022 16:48:01 පැය
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ ඉකුත් සදුදා (07) දින සිය පවුලේ සාමාජිකයින්...
06th February 2022 14:30:35 පැය
ලතා මංගේෂ්කාර්, “ඉන්දියාවේ නයිටිංගේල්” ලෙස ප්‍රසිද්ධියට පත් සම්මානනීය ගායිකාවගේ අභාවය වෙනුවෙන් ශෝක පනිවුඩයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
05th February 2022 08:57:03 පැය
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරවන (General Manoj Mukund Naravane) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ඇතුළු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්...