-
13th November 2015 20:59:31 පැය
යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් පරිපාලනය කරනු ලැබූ පනාගොඩ සහ මැනිං වටුන් විරු කැකුළු පෙර පාසලෙහි වාර්ෂික විවිධප්‍රසංගය ඉතා වර්ණවත් අයුරින් බදාදා (11) දින කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී.....
-
12th November 2015 00:30:14 පැය
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් දේශය වෙනුවෙන් අභීතව සටන් වැද දිවි පිදු රණවිරුවන් සිහිකරමින් පොපි දිනය - 2015 විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අබියසදී ඉරිදා (9) දින සැමරනු ලැබීය.
-
10th November 2015 15:19:37 පැය
අයහපත පරදවා යහපත විජයග්‍රහණය කරවීමත්, මෝහයේ අඳුර පරදා දැනුමේ ආලෝකය උදාකරලීමත් සංකේතවත් කරමින් ලොව පුරා විසිරි සිටින ද්‍රවිඩ හා හින්දු ජනතාව විසින් අති උත්කර්ෂවත්ව පවත්වනු ලබන “ආලෝකයේ පණිවුඩය” .....
-
09th November 2015 14:29:56 පැය
යුද හමුදාවේ ඉතා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි 64 වන සංවත්සරය සිකුරාදා (6) දින පනාගොඩ පිහිටි ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී සමරනු ලැබීය.
-
07th November 2015 14:17:20 පැය
කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයෙහි ඉදි කිරීමට නියමිත නව නේවාසිකාර සංකීර්ණය සඳහා සිකුරාදා (6) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ මුල්ගල තබනු ලැබීය.....
-
06th November 2015 20:52:04 පැය
යාපනය අර්ධද්වීපයේ පවත්වනු ලැබූ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය බදාදා (4) දින බෞද්ධ සංස්කෘතියේ ඓතිහාසික වටිනාකමකට උරුමකම් කියනු ලැබූ කයිට්ස් දූපතෙහි පිහිටි නාගදීප විහාරයේ පැවති අතර......
-
05th November 2015 22:28:47 පැය
ගිංතොට ප්‍රදේශයේ දී විදුලිසර වැදී මිය ගිය යුද හමුදා සාමාජිකයින් තිදෙනාගේ පවුල් වෙත යුද හමුදාපති අරමුදලින් මූල්‍යමය ආධාර පිරිනැමීමට සහ එම සෙබලුන්ගේ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ........
-
02nd November 2015 14:29:07 පැය
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරඟ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් යුද හමුදා සිවිල් සේවක බී.ඒ.එස්.පී. අබේවර්ධන මහතා බ්‍රහස්පතින්දා (29) පස්වරුවේ ....
-
02nd November 2015 14:21:28 පැය
රජයේ අධීක්ෂණය යටතේ පරිසර අමාත්‍යාංශය දියත් කරනු ලබන ‘වන රෝපා’ රුක්රෝපණ ව්‍යාපෘතිය සඳහා ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් දායක වී මේ වන විට ස්ථාන රැසක දී ක්‍රියාත්මක කෙරේ.
-
02nd November 2015 14:06:40 පැය
පාරිසරික අමාත්‍යාංශයේ හරිත ගම්මානය සංකල්පය අනුව ජාතික ‘වන රෝපා’ වැඩසටහනට සමගාමිව යුද හමුදාපතිතුමාගේ අනුමැතිය මත දඹුල්ලේ පිහිටි 53 වන සේනාංකයේ සෙබලුන් විසින් යුද හමුදාවේ පළමු වරට රත් හඳුන් .......